.........වරෙන් ගම රට මගේ දුවෙි........
විඳි දුක් ගැහැට නුඔ හින්දා ඵදා...........මම
වටහා ගන්න බැරිවිය ලද තරැණ........කම
කිරි කර පෙවිව ලේ වල වන්දියට.......සම
වෙන්නට දුවෙි කරපන් ළං වෙලා........පෙම
පෑරෙන තරමි හදවත වේදනා.............දිදී
කෝමද ලියා පෙන්වන්නේ වචන.......මදී
ආදර සුවය විදිනට පොඩි කාළෙ........විඳී
ආපසු වරෙන් ගම රට මව බලා...........හිඳී
එදා වගෙම තවමත් ආදරෙයි..............දුවේ
හදා දෙන්න මයි මන්දිර ගත්තෙ..........ජවෙි
මුදා හැරියෙ අත් විඳිනට දහම.............ලොවෙි
බදා ගැනුම පිළිවෙත් දුටු තරම්............නොවෙි
පත්මා මල්ලිකා ආරචිචි කිවිඳියගේ නිර්මාණයකි
12/11/2014
No comments:
Post a Comment