කිත්තම්මහර 2
කිත්තම්මහර 2
හිරු රැස් මකා පිනිබිඳු විසිරෙනා තෙත
උදයෙම ටෝනි විය ඇගෙ පිල් පඩිය මත
වනමල කුමුදිතව පාමින් නුරා නෙත
දොර ඇර පිළිගතිය සාගිනි බමර විත.
ආගිය කතා මොකටද මොන ඉස්බක්ද
සායට පිපුණු මල ඉවතට කළ හැක්ද
දාගෙන තලන විට රොන් ඉවසිය හැක්ද
මේ ලොව ඉන්නෙ බමරයි මල විතරක්ද
ගිනිගෙන උරන විට මේ දෙදෙනාම රස
උස්කොට ඇසේ කොඳුරන මුදු රහස් බස
නැගිටින විටදි විසිරුණ මල් පැනිය පිස
දොරකඩ දිස්වීය නොපැතූ රකුසු ඇස
............................................ශාරා
අතටම අසුවුණා හරි ඇටවූ මද්ද
පිටවුණි අහල පහලින් එක එක සද්ද
හදිසියෙ මතුවුණේ බේබද්ද නැද්ද
හෙට අපි බලමු නැතිනම් වෙන කවරෙද්ද?
ඊළඟ කොටස කියවන්න...
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරමි.
No comments:
Post a Comment